තාක්ෂණයත් සමග මුසුවූ දැයේ Online තක්ෂිලාව.

සිංහල,ඉංග්‍රීසි,ගණිතය,විද්‍යාව,ඉතිහාසය යන විෂ‍යන් පහටම මාසිකව රුපියල් දහසක මුදලක් ගෙවා සුදුසුකම් වලින් සැදුම් ලත් දක්ෂ ගුරුවරුන් යටතේ ඉගෙනුම ලැබීමට ඔබටත් වරම්.

6 ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා සිසුන්ට E Learn වෙතින් ලැබෙන වටිනා අවස්තාව.

E Learn – AI Doctor
E Learn Dictionary
View Classes
Recordings
Time table
Pass papers
දරුවන් ඇතුළත් කිරීම සදහා අයදුම් පත්‍රය

අපගේ පංති සහ ගුරුවරු පිළිබදව දැනගැනීමට පිවිසෙන්න.

Choose your class

වැඩිදුර කියවන්න පිවිසෙන්න අපේ පුස්තකාලයට

අපගේ උපකාරක පංතියේ දී ඔබට ලැබෙන දෑ.

E Learn Online School

සුදුසුකම් වලින් පරිපූර්ණ උපාධිදාරී ගුරු භවතුන් සමගින් ඉගෙන ගැනීමට ලැබීම.

Time table

මාසික සහ වාරික පරීක්ෂණ.

පැමීණීමට නොහැකි වූ පංති සදහා රෙකෝඩින් ලබා ගැනීමට හැකි වීම.

තාක්ෂණයත් සමග මුසු වූ ඉගැන්වීම් රටාව.

ගුරු දෙගුරු හමු.

එක් එක් දරුවන් පිළිබදව පුද්ගලික සිදුකරනු ලබන සොයා බැලීම.

Our Courses

අප සමග එක්ව අනාගත රැකියා වෙළදපොළ වෙත දැනුමෙන් සන්නද්ධව පියනගන්න.


අප පිළිබද දෙමව්පියන් දැක්වූ අදහස්.

Testimonial

කාවින්දි සුලෝචනා

හර්ශනාත් මධුසංඛ

One Year With Us

Ann Rodrigo

ඉතාමත් හොද පංතියක්..ගුරුවරු කියල දෙන දේවල් හොදට ළමයිට තේරෙනවා..සුබ පතනවා සියලු දෙනාට.

නව තාක්ෂණයත් එක්ක කරන ඉගැන්වීම් රටාව ඇත්තටම ගොඩක් වටිනවා… කාලයට ගැලපෙන හොද පංතියක්.

Very good class and good teachers,,Wish you all and thank you.

Shanaka Randima

Director

Thilina Prasad

One Year With Us

Three Year With Us

යොහාන් රෝශිත

රුපියල් 1000ක් වගේ පොඩි මුදලකට දරුවන්ගේ නැණස පාදන ඔබ හට ගොඩක් ස්තූතියි… රටේ සියලු දරුවන්ට සහ දෙමව්පියන්ට ලොකු අවස්තාවක්..

Congrats E Learn.Good Job

හරිම වටින වැඩක්.ආර්තික අගහිගකම් ඇති දරුවන්ට ලොකු අවස්තාවක්…ඉතාමත් හොදට පංතිය ගුරුවරු කරනවා..ස්තූතියි සියලු දෙනාට.හදවතින්ම සුබ පතනවා.